mediahumanrights.lk
International NewsNews

මුහම්මදුල්ලා යළි කැඳවයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක මුහම්මදුල්ලා යළි කැඳවා තිබේ.
තරඟාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ශකිබ් අල් හසන් විවේක ගන්වා ඇති අතර නසීර් හොසෙයින් සංචිතයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව කණ්ඩායමේ ටෙස්ට් සංචිතය සඳහා මුහම්මදුල්ලා, සුබාෂිස් රෝයි සහ රබල් හොසෙයින් නම් කර තිබේ.
තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය ඔක්තෝබර් මස දෙවන දින ආරම්භවීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මන්ත‍්‍රීන් 58කට පෙන්ෂන් නෑ. වැඩිම හානිය සමනලයන්ටයි..ලයිස්තුව මෙන්න

Shiran Viraj

අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්

Shiran Viraj

ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..

Shiran Viraj
Translate »