31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

පාසල් සිසුවිය දූෂණය කළ සැකකරුට වුණු දේ

ගිරිබාව, සාලිය අශෝකපුර ප‍්‍රදේශයේදී පාසල් සිසුවියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු ලබන 18 වනදා දක්වා අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔහු ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙහිදී සැකකරු වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීමද විශේෂත්වක්.
සැකකරු විසින් අදාළ 17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණේ ඉකුත් 23 වනදායි.
(under the courtesy of nethfm news web)

Related posts

මැතිව්ස් IPL ගිය හේතුව හෙළි කරයි

Shiran Viraj

හිටපු ජනපතිනිය යුද හමුදාව අවදානමකට ලක්‌කරලා

Shiran Viraj

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

Shiran Viraj
Translate »