mediahumanrights.lk
International NewsNews

නාවිකයින් 5ක් අතුරුදන්

සිංගප්පූරුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් නාවිකයින් 05 දෙනෙකු අතුරුදන් වී තිබේ.
ඉන්දුනීසියාවේ සහ ඩොමිනිකන් රාජ්ය්යේ ලියාපදංචි යාත්‍රා දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව සදහන්ය.
අදාල යාත්‍රාවල චීන , ඉන්දුනීසියානු සහ මැලේසියානු ජාතිකයින් සේවයේ නිරතව සිට ඇති බව වාර්තාවේ.
අනතුරින් තුවාල ලැබූ චීන ජාතිකයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

Shiran Viraj

ඉන්දීය අගමැති කටුනායකින් බහී…

Shiran Viraj

තවත් තවත් ඉහලට.. අදත් 09ක් හමුවේ…

Shiran Viraj
Translate »