26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අර්ජුන් ඇලෝසියස්ට නොතීසි

ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ නිලධාරීන් ඒ බව දැනුම් දීමට ඇලෝසියස් මහතාගේ නිවසට හා කාර්යාලයට ගියද ඔහු එහි නොසිටි බව කොමිසම හමුවේ සඳහන් කෙරිණි.
මේ සම්බන්ධයෙන් ඇලෝසියස් මහතාට දැනුම් දීමට ඔහුගේ නීතිඥවරුන්ට දන්වා ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අර්ජුන් ඇලෝසියස් මහතාට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බවත් එයට අදාළ විදේශ ගමන් බලපත්‍රවල අදාළ තොරතුරු බැඳුම්කර කොමිසමට බාර දෙන ලෙසත් මෙහිදී දැනුම් දී තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Shiran Viraj

ඒකාබද්ධයේ හා එජාපයේ තවත් පිරිසක් ජනපතිට එක්වෙයි !

Shiran Viraj

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී දිව්රුම් දෙයි

Shiran Viraj
Translate »