2026-01-17
mediahumanrights.lk
Local NewsNews

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

මෙරට ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම පාහේ සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල මේ දිනවල නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බැංකු කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔබගේ ATM කාඩ්පතෙහි රහස්‍ය අංක ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙනි.
කිසිදු කරුණක් නිසා ඔබගේ කාඩ්පත හෝ රහස්‍ය අංකය අන්සතු නොකරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

Shiran Viraj

මැරුවේ බයට – ඒක කලේ හිතලා නෙවේ. අවුරුදු 29 සුරුපිණියකගේ පාපොච්චාරණය

Shiran Viraj

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj
Translate »