25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsPolitical

වත්මන් රජය මහානාහිමි අනුශාසනා පිළිගන්නෑ

මහානායක ස්වාමීන්වහන්සේලා විසින් ලබාදෙන අනුශාසනා වත්මන් රජය විසින් පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
නව බදු පනත ගෙන ඒම මගින් මෙරට පුණ්‍යායතන සම්බන්ධයෙන් වත්මන් රජය අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බව  ඔහු පෙන්වා දුන්නේය.
රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Shiran Viraj

රතු මුහුදේ හුතී ක‍්‍රියා ලංකාවට තර්ජනයක් නම් ඊට එරෙහි ක‍්‍රියා කරනවා..- ජනපති

Shiran Viraj

වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..

Shiran Viraj
Translate »