mediahumanrights.lk
Local NewsNews

ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩු

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ වර්ජනයේ නිරත සේවකයින්ට, වර්ජනයේ නිරත වු දින දෙක සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය බලධාරින්ට  උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම වර්ජනයේ යෙදුනු පිරිසට හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙස ද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය උද්ඝෝෂකයින්ගෙන්  ඉල්ලීමක් කර ඇති බවයි වාරතා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..

Shiran Viraj

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්

Shiran Viraj

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

Shiran Viraj
Translate »