mediahumanrights.lk
Local NewsNews

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර
විනය කඩ කිරීමේ චෝදනාව යටතේ ගිය වසරේදී පොලිස් නිලධාරීන් 373 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වර්තාවක සදහන් වෙයි.
මේ පිරිස අතර ප්‍රධානීන් 25 දෙනෙකු සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර විනය නියෝග මත සේවය අත්හිටුවන ලද 1137 දෙනෙකු ගිය වසරේදී නැවතත් සේවයේ පිහිටුවා ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.

(under the courtesy of asianmirror news web)

Related posts

රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථාන

Shiran Viraj

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ 20000ට ළංවෙයි

Shiran Viraj

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..

Shiran Viraj
Translate »