ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය අදට (15) යෙදි තිබෙනවා.
ඒ නිමිත්තෙන් ඡන්ද අයිතිය සහ ඡන්ද බලය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරිම සදහා වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)
previous post