mediahumanrights.lk
International NewsNews

පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් විනාශ කරයි

නැගෙනහිර ජෙරුසුලමේ පිහිටි පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් ඊශ්‍රායල හමුදාව විසින් විනාශ කර තිබේ.
බලපත්‍ර නොමැතිව ඉදිරි කරන ලද වෙස් බැග් ගම්මානයේ නේවාසික ගොඩනැගිල්ලක් මෙලෙස බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අදාළ ගොඩනැගිල්ල විනාශ කිරීමට පෙර ඊශ්‍රායල හමුදාව විසින් එම අවට ප්‍රදේශය අත්පත් කර ගෙන තිබේ.
අදාළ ප්‍රදේශය පලස්තීන පාලනය යටතේ පැවැති ප්‍රදේශයක් වන අතර එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නගර සභාවෙන් ලබා ගත යුතු අනුමැතිය ලබා ගෙන නොමැති බව ද වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Shiran Viraj

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

Shiran Viraj

මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම 515ක් දක්වා යයි

Shiran Viraj
Translate »