mediahumanrights.lk
Local NewsNews

දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්

අම්බලන්තොට, ගොඩවාය ධීවර වරාය අසළ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන් වී තිබේ.
දිය නාමින් සිටි තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස අතුරුදන් වී ඇති බව පොලීසිය පැවසුවේය.
අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බව අනාවරණය වී තිබේ.
පොලීසිය, නාවික හමුදාව එක්ව අදාළ තරුණයා සෙවීමේ කටයුතු සිදුකරන අතර අම්බලන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
(under the courtesy of adaderana news web)

Related posts

කොළඹ මැයි රැළි තිබූ තැන්වල තවමත් කුණු (PHOTOS)

Shiran Viraj

ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්

Shiran Viraj

1950 සිට සියළු ආණ්ඩු අච්චු ගැසූ මුදල් මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව අච්චු ගහලා..

Shiran Viraj
Translate »