mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

රජයේ සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීමට නොහැකිවීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව ගම්මිරිස් නිෂ්පාදකයින් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් 750ක සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීම ප්‍රායෝගික කළ නොහැකි තත්වයක් උත්ගත වී ඇති බවයි.
ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබදව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමඟ යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ගම්මිරිස් නිෂ්පාදකයන් පවසන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

මම භූතයෝ විස්වාස කරනවා" දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!

Shiran Viraj

අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයි

Shiran Viraj

ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයි

Shiran Viraj
Translate »