mediahumanrights.lk
Local NewsNews

අධික වැසි නිසා මාදු ගඟ පිටාර ගලයි

අධික වර්ෂාව හේතුවෙන් ගොංගල ප්‍රදේශයේ දී මාදු ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලා තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ හේතුවෙන් පවුල් කිහිපයක් ඉවත් කර ඇති බවයි. ඔවුන් අරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානමක්ද පවතින බවයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

(under the courtesy of nethfm news web)

Related posts

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Shiran Viraj

දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී

Shiran Viraj

කොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..

Shiran Viraj
Translate »