mediahumanrights.lk
NewsPolitical

මේ රජයත් හම්බන්තොටම සංවර්ධනය කිරීම කනගාටුදායකයි

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් බිලියන 900ක ආයෝජනයක් සිදු කර තිබුණ ද ආර්ථික වාසියක් අත්වී නොමැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව  ද හම්බන්තොට කේන්ද්‍රකර ගනිමින් ආයෝජන සිදු කිරිම කණගාටුවට කරුණක් බවයි.
ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
(under the courtesy of adaderana news web)

Related posts

‘කෙහෙල්බද්දර පද්ම’ සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් හයදෙනකු CID යට කැඳවයි

Shiran Viraj

IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ

Shiran Viraj

ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයි

Shiran Viraj
Translate »