mediahumanrights.lk
Local NewsNews

මහීපාල හේරත් අනතුරට ලක් වූ සිද්ධියේ 03 ක් අත්අඩංගුවට

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ගමන් ගත් ප්‍රාඩෝ රථය අනතුරට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ගමන් ගත් ප්‍රාඩෝ රථය අද (05) අලුයම අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේදී අනතුරකට ලක්ව තිබුණා. අනතුරින් මහ ඇමතිවරයා සුළු තුවාල ලබා ඇති අතර පසුව ඔහු පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර බලාගෙන තිබෙනවා.
ප්‍රාඩෝ රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර ප්‍රාඩෝ රථයේ රියදුරා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

(under the courtesy of nethfm news web)

Related posts

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිට

Shiran Viraj

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

Shiran Viraj

ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමි

Shiran Viraj
Translate »