mediahumanrights.lk
News Sports Sports News

කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතට

ශි‍්‍ර ලංකාවේ කුමා ධර්මසේන ලෝක කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.
ඒ, තරග 150 කට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වූ විනිසුරුවරුන් අතරට එක්වෙමින්.
තරග 150 කට සහභාගි වූ ශී‍්‍ර ලංකාවේ දෙවන විනිසුරුවරයා වන්නේ කුමා ධර්මසේනයි.
මීට පෙර අශෝක ද සිල්වා එම සීමාව පසුකර ගොස් තිබුණා.
ධර්මසේන 2009 සිට 2017 දක්වා කාලය තුළ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරග 150 කදි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
ලොව වැඩිම තරග සංඛ්‍යාවක විනිසුරුවරයා ලෙස කටයුතු කර ඇත්තේ පාකිස්තානයේ අලීම් ඩා. ඔහු සහභාගි වී ඇති තරග සංඛ්‍යාව 341 ක්.
(under the courtesy of nethfm news web)

Related posts

UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

Shiran Viraj

“වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්

Shiran Viraj

ගම්වාසීන් නිවසකට ගිනි තබයි

Shiran Viraj