mediahumanrights.lk
Local NewsNews

අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් අල්ලයි

අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් 2000 ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර නියම කර තිබෙනවා.
මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකුට මෙලෙස දඩ නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
අධිකරණය විසින් නඩු භාණ්ඩයක් ලෙස තබාගත් ජංගම දුරකථනය දත්ත මකා දැමීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

රජරට වැව් නියඟයෙන් සිඳී යයි! බොන්න වතුරත් නැහැ

Shiran Viraj

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

Shiran Viraj

කළුතරින් විදුර පෙරමුණ ගනී

Shiran Viraj
Translate »