ලබන වසරේ සිට ඉහළ පොලිස් නිලධාරීන්ට නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.
එහි ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ ස්ථාන මාරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී එය ස්ථාන මාරු මණ්ඩලයක් මඟින් සලකා බලා තීරණයක් ලබාදීමට පියවර ගන්නා බවයි.
පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ට ද නව ක්‍රමවේදයට අනුව ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගන්නා බව  ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)
							previous post
						
						
					
							next post
						
						
					
