2026-02-10
mediahumanrights.lk
Local NewsNews

ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි – රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!

උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කර රජය අපහසුතාවයට පත් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
මෙම නිවේදනය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටි අතර පසුව ඒ පිළිබදව සොයා බැලීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ හෝ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරද එම නිවේදනය පිළිබද නොදැනුවත් බව වාර්තා වූවා.
මෙයට පෙර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ට හිටපු L.T.T.E ක්‍රියාකාරීන් හමුවීම සඳහා සිරගෙවල්වලට යැමට අවසර දී ඇත්තේද මෙම විදේශ කටයුතු නිළධාරීන්ම බව සදහන්.
මේ නිසා විදේශ කටයුතු ලේකම් ඇසළ වීරකෝන් සංචාරක අමාත්‍යාංශයට යවා ප්‍රසාද් කාරියවසම් නව විදේශ ලේකම් ලෙස පත්කර ඇත.
(under the courtesy of nethfm news web)

Related posts

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Shiran Viraj

අපිට හු… කිවුවොත් අපිත් හු… කියනවා..- කේ. සුජීවාගෙන් වීඩියෝවක්..

Shiran Viraj

පොලිස් ලොක්කා පොඩ්ඩෙකුට පහරදීලා-පොඩ්ඩා රෝහලේ

Shiran Viraj
Translate »