mediahumanrights.lk
NewsPolitical

අධිකරණ තලතාට – බුද්ධශාසන ජයවික්‍රම පෙරේරාට

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරවල නව අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.
ඒ ජනාධිපති නිල නිවසේදී.
මෙහිදී අධිකරණ අමාත්‍ය ධුරයේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ දිවුරුම් දුන් අතර බුද්ධශාසන අමාත්‍ය ධුරයේ, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා දිවුරුම් දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

පානදුරේ බේකරියක ගින්නක්

Shiran Viraj

Corona : තවත් 40ක් හමුවේ..

Shiran Viraj

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්

Shiran Viraj
Translate »