mediahumanrights.lk
NewsPolitical

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව ඉදිරියේ දී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජාඇල ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රධාන අමාත්‍යවරුන් සිදුකළ බව කියන දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පියවර ගෙන ඇති අතර එහි පළමු වැන්න ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අද ඉදිරිපත් කරනු ලැබීය.
(under the courtesy of adaderana news web)

Related posts

විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයි

Shiran Viraj

ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..

Shiran Viraj

ඉන්දියානුවන් දෙදෙනෙකුත් ‘කෝවිඩ් 19’ වෙත ගොදුරු වෙයි

Shiran Viraj
Translate »