mediahumanrights.lk
News Political

තමාගේ ප්‍රකාශ ගැන මහින්ද ලැජ්ජා විය යුතුයි

පක්ෂයේ සභාපතිධුරයෙන් ඉවත් වී වත්මන් ජනාධිපතිවරයාට එය බාරදුන් හිටපු ජනාධිපතිවරයා එවැනි තත්ත්වයක් සිදුනොවූ බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.
කතානායක නිල නිවසේ දී  අදාළ තනතුර බාරදීමේ අවස්ථාවට තමා ද සහභාගී වු බව පවසමින්ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
සභාපතිධූරය පිරිනමමු යැයි පවසන විට පක්ෂයේ ලේකම්වරයා වශයෙන් අනුර ප්‍රියදර්ශන යාපා එම ස්ථානයේ සිටි බව ද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
ඒ මොහොතේ ලියුම ගහන්න යැයි පවසා පසුව මෙවැනි කියමන් ප්‍රකාශ කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ මානසික රෝගයක් හෝ ලැජ්ජාවක් නොමැති වීම යැයි එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්

Shiran Viraj

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

Shiran Viraj

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

Shiran Viraj