mediahumanrights.lk
Local NewsNews

ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වැසෙයි

ආබාධිත රණවිරුවන් විසින් ආරම්භ කර ඇති විරෝධතා  ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව –  ඕල්කට් මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj

පොලිසිය පාට මාරු කරන්න සැරසෙයි

Shiran Viraj
Translate »