28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බලා තිබේ.
උතුරු කොරියාවේ ගැන්ග්වොන් ප්‍රදේශයේ සිට එම මිසයිල අත්හදා බලා ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම මිසයිල කිලෝමීටර් 250ක දුරක් දක්වා ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියාව විසින් පසුගියදා අමෙරිකාවට අයත් ගුවාම් ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් නවතම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ගුවාම් ප්‍රදේශයට තර්ජනයක් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මීතොටමුල්ලේ පීඩාවට පත් ජනතාව මරික්කාර් සමග අරලියගහ මැදුරට

Shiran Viraj

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Shiran Viraj

ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

Shiran Viraj
Translate »