mediahumanrights.lk
Local NewsNews

හෝමාගම පාවහන් කර්මාන්ත ශාලාවක ගින්නක්

අතුරුගිරිය පොලිස් වසමේ – පනාගොඩ- හෝමාගම ප්‍රදේශයේ පකිස්ථානු පාවහන් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.
ඊයේ(29) රාත්‍රී 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව සඳහන්ය.
අතුරුගිරිය පොලීසිය, පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, කොළඹ ගිනි නිවීමේ ඒකකය, හෝමාගම විදුලිබල මණ්ඩල සේවකයින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වන විට සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

සල්මන් ඛාන් සිපිරි ගෙදරට යැවු විනිසුරුට ස්ථාන මාරුවක්

Shiran Viraj

ලසිත් මාලිංගට වැඩ වරදී – මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණය

Shiran Viraj

පැය 2ක් තුළ නිකුත් නොකරන රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නෑ

Shiran Viraj
Translate »