28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
International NewsNews

සියෙරාලියෝන් හි සතියක ශෝක කාලයක්

බටහිර අප්‍රිකාවේ සියෙරාලියෝන් හි ෆී‍්‍ර ටවුන් අගනුවර ඇති වු නාය යෑමෙන් විශාල පිරිසක් මියයාම සහ අතුරුදන්වීම හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 400 දෙනෙකු මියගොස් අවම වශයෙන් තවත් 600 ක් පමණ අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන අතර ඒ සඳහා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බවයි සියෙරාලියෝන් රජය ප්‍රකාශ කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

බිරිද ඩිසයින් කරන සාරි විකුණන්න අමිල තැනක්‌ හොයනවා…

Shiran Viraj

අයවැය ඉහලින්ම සම්මතයි…

Shiran Viraj

යළිත් රාජපක්ෂවරුන් බලයට එයි? – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »