mediahumanrights.lk
Local NewsNews

ශෂීගේ නඩුවේ සාක්ෂි දෙන්නැයි චූලානන්දට නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මියට එරෙහි නඩුවක සාක්ෂි ලබාදීම සදහා හිටපු ආගමන විගමන පාලකවරයකු වන චූලානන් ද පෙරේරා මහතාට නොතීසි නිකුත් කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙයි.
ඒ අනුව එවකට ආගමන විගමන පාලකවරයා වශයෙන් කටයුතු කළ චූලානන් ද පෙරේරා මහතාට ලබන මස 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..

Shiran Viraj

අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ

Shiran Viraj

අහිමි වූ ජීවිත හැරෙන්නට අන් සියල්ල ලබා දී, දෙපයින් නගා සිටුවනවා – NPP මන්ත්‍රී නලීත් ඉන්දික

Shiran Viraj
Translate »