mediahumanrights.lk
NewsPolitical

තමාගේ ප්‍රකාශ ගැන මහින්ද ලැජ්ජා විය යුතුයි

පක්ෂයේ සභාපතිධුරයෙන් ඉවත් වී වත්මන් ජනාධිපතිවරයාට එය බාරදුන් හිටපු ජනාධිපතිවරයා එවැනි තත්ත්වයක් සිදුනොවූ බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.
කතානායක නිල නිවසේ දී  අදාළ තනතුර බාරදීමේ අවස්ථාවට තමා ද සහභාගී වු බව පවසමින්ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
සභාපතිධූරය පිරිනමමු යැයි පවසන විට පක්ෂයේ ලේකම්වරයා වශයෙන් අනුර ප්‍රියදර්ශන යාපා එම ස්ථානයේ සිටි බව ද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
ඒ මොහොතේ ලියුම ගහන්න යැයි පවසා පසුව මෙවැනි කියමන් ප්‍රකාශ කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ මානසික රෝගයක් හෝ ලැජ්ජාවක් නොමැති වීම යැයි එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

Shiran Viraj

සමන්තභද‍්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..

Shiran Viraj

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Shiran Viraj
Translate »