mediahumanrights.lk
Local NewsNews

මංගලගේ යෝජනාවට එරෙහිව තරුණයෙක් රැජිණ හෝටලය අසළ උපවාසයක

පොහෝ දිනයන්හිදී මත්පැන් හල් වසා තැබීම පළ රහිත බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් තරුණයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මහනුවරල නගරයේ රැජිණ හෝටලය අසළදියි.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය පළකරන පුවරුවක් ඔහු ප්‍රදර්ශනය කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අදාළ තරුණයා වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(under the courtesy of nethfm news web)

Related posts

මාතලේ කොටසක් ලොක්ඩවුන්..

Shiran Viraj

සුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයි

Shiran Viraj

බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයි

Shiran Viraj
Translate »