31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්

බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක බද්ධක් අය කිරීමට තීරණය කර තිබෙනවා.
මේ දිනවල පවතින ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මේ සම්බන්ධ උපදෙස් ලබා දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Shiran Viraj

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Shiran Viraj

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj
Translate »