mediahumanrights.lk
NewsSportsSports News

දික්වැල්ල වරද පිළිගනී – ඊයේ තරගයේ රෙගුලාසිවලට පටහැනි තැනක් හසුවේ

අයි සී සී රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට සිම්බාබ්වේ සමග ඊයේ (30) පැවති තරගයේ ගාස්තුවෙන් සියයට 30 ක් දඩ ලෙස නියම කර  තිබෙනවා.
කඩුළු රකිමින් සිටි නිරෝෂන් දික්වැල්ල පිතිකරුවෙකු ස්ටම්ප් කිරීමකින් දවා ගැනීම සඳහා රෙගුලාසිවලට පටහැනි ලෙස උත්සාහ කර ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.
විමර්ශනයේදී නිරෝෂන් දික්වැල්ල වරද පිළිගත් බවද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පැවසුවා.

Related posts

දියවැඩියාව අක්මාවේ මේදය හා පිළිකා දුරු කරන දිව ඔසුව කළුදුරු – Black Seed

Shiran Viraj

සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

Shiran Viraj

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

Shiran Viraj
Translate »