mediahumanrights.lk
International NewsNews

ගං වතුරින් ඉන්දියාවේ 185 ක් මරුට

ඉන්දියාවේ  දැනට පවතින අධික ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ගුජරාට්, ඇසෑම් සහ අරුනාචලම් යන ප්‍රාන්තවලට වන අතර, අවතැන් වූ 36 000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඊයේ දිනයේ මෙහෙයුම්වල නිරත සහන කණ්ඩායම් විසින් ගං වතුරින් මියගොස් සිටි එකම පවුලේ 17 දෙනෙකුගේ මළ සිරුරු සොයාගනු ලැබුවා.
(under the courtesy of hirunews news web)

Related posts

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Shiran Viraj

කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයි

Shiran Viraj

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවට

Shiran Viraj
Translate »