mediahumanrights.lk
NewsPolitical

උපාධියට සරිලන රැකියාවෙළඳපොළ සකස් කළ යුතුයි

රැකියා දීමේදී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතු බවත්, උපාධියට සරිලන රැකියා වෙළෙඳපොළ සකස් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා  පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේ දී පෞද්ගලික මන්ත්‍රීයෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.
යෝජනව ඉදිරිපත්කරමින් අඳහස් දැක්වූ මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා,
“ රජයක් විදියට ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට හදන්න ඕන.විශ්වවිද්‍යාලයට එන උපාධිධාරීන්ගෙන් විද්‍යා විෂයධාර හදාරන අයට රැකියා ලබාගැනීමේ ගැටළුවක් නෑ. උපාධිලබාගන්නා ප්‍රමාණයේ සියයට 60%ක් පමණ කලා උපාධි ලබාගන්නේ. කලා උපාධිවලට රැකියා ලබාගන්න මඟක් නෑ. මේ ගැටළුව ගැන හිතන්න ඕන.
උපාධියට වටිනාකමක් දෙන වැඩසටහනක් හැදිලා නෑ.උපාධිධාරීන් දේශපාලන අතකොළු කරගන්න යෝජනා ගෙනා ඉතිහාසයක් තිබුණා.රැකියා දීමේ දී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතුයි.උපාධියට සරිළන රැකියා වෙළඳ පොළ සකස් කළ යුතුයි.“ යනුවෙන් ඔහු කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Shiran Viraj

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

Shiran Viraj

රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

Shiran Viraj
Translate »