mediahumanrights.lk
BusinessBusiness NewsNews

JCT ධාරිතාව ඉහළ නංවන්න පියවර

විශාල නැව් හැසිරවීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ජය බහලු පර්යන්තයේ (JCT) ධාරිතාව කඩිනමින් වැඩිදියුණු කළ යුතුව ඇති බව රජය අවධාරණය කර සිටී.
ඒ අනුව, එම පර්යන්තයේ V වන අදියරේ නවීකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(under the courtesy of adaderana news web)

Related posts

පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමට

Shiran Viraj

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදා

Shiran Viraj

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

Shiran Viraj
Translate »