mediahumanrights.lk
Local NewsNews

වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්

වයඹ සිට කළුතර ප්‍රදේශයට කෘතීම රා ප්‍රවාහනය කරන කන්ටේනර් රථ වැටලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝග කර තිබෙනවා.
ඒ, බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීයි.
ඉකුත් රජය සමයේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලඥයින් කෘතීම රා ප්‍රවාහනය කිරීමට සහයෝගය ලබා දී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ හේතුවෙන් මත්පැන් සමාගම් දිනකට රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා ඇති බවද හෙලි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ගණිකාවක් රහත් වෙලාලු! සමන්තභද්‍ර හිමි පවසයි.

Shiran Viraj

නිල මෙහෙවර මෙවර දිස්ත්‍රික්ක 5 ක ක්‍රියාත්මක කෙරේ

Shiran Viraj

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Shiran Viraj
Translate »