25.5 C
Colombo
2025-08-06
mediahumanrights.lk
NewsSportsSports News

ලසිත් මාලිංග හෙට තරගයට නෑ

ලසිත් මාලිංග සිම්බාබ්වේ සමග හෙට (1) පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

Shiran Viraj

කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්ත

Shiran Viraj

ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

Shiran Viraj