mediahumanrights.lk
NewsPolitical

මැති ඇමතිවරු ජනපති අගමැති හමුවකට කැඳවයි

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධාන්තවයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමක් ලබන සඳුදා (03) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූ මැති ඇමතිවරුන්ට මෙම රැස්වීමේ දී සිය ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයි

Shiran Viraj

රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයි

Shiran Viraj

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

Shiran Viraj
Translate »