mediahumanrights.lk
Local NewsNews

මංගලගේ යෝජනාවට එරෙහිව තරුණයෙක් රැජිණ හෝටලය අසළ උපවාසයක

පොහෝ දිනයන්හිදී මත්පැන් හල් වසා තැබීම පළ රහිත බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් තරුණයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මහනුවරල නගරයේ රැජිණ හෝටලය අසළදියි.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය පළකරන පුවරුවක් ඔහු ප්‍රදර්ශනය කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අදාළ තරුණයා වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(under the courtesy of nethfm news web)

Related posts

ඉරණමඩුව පිරී කිලිනොච්චියට වසන්තය එයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

Shiran Viraj

නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..

Shiran Viraj
Translate »