mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්

බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක බද්ධක් අය කිරීමට තීරණය කර තිබෙනවා.
මේ දිනවල පවතින ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මේ සම්බන්ධ උපදෙස් ලබා දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

Shiran Viraj

විදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…

Shiran Viraj

ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ රැගෙන යාම තහනම්

Shiran Viraj
Translate »