mediahumanrights.lk
International NewsNews

පුටින් සමග සහයෝගයෙන් වැඩකිරීමට ට්‍රම්ප් සූදානම්

තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයේදී තමන්ට සහය පළ කළ බවට පළවන වාර්තා අසත්‍ය බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

Shiran Viraj

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පති

Shiran Viraj

දිවයින වටා පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප‍්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

Shiran Viraj
Translate »