mediahumanrights.lk
Local NewsNews

පාසල් සිසුවෙකු නිවාසකට හොර රහසේ ඇතුළු වී කළ දේ මෙන්න

නිවාස බිඳ මුදල් කොල්ල කෑ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙකු බලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සොරා ගන්නා ලද රූපවාහිනි යන්ත්‍ර, කුඩා ප්‍රමාණයේ ශීතතරණ සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා නොතකා බේරුවල පල්ලියකට ජනතාව කැදවයි.. විසුරුවන්න ගිය නිලධාරීන්ට බැණ වදිති.. [Video]

Shiran Viraj

විපතට පත්වූවන් ගැන ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක් – Video

Shiran Viraj

නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?

Shiran Viraj
Translate »