30 C
Colombo
2026-02-19
mediahumanrights.lk
NewsSportsSports News

දික්වැල්ල වරද පිළිගනී – ඊයේ තරගයේ රෙගුලාසිවලට පටහැනි තැනක් හසුවේ

අයි සී සී රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට සිම්බාබ්වේ සමග ඊයේ (30) පැවති තරගයේ ගාස්තුවෙන් සියයට 30 ක් දඩ ලෙස නියම කර  තිබෙනවා.
කඩුළු රකිමින් සිටි නිරෝෂන් දික්වැල්ල පිතිකරුවෙකු ස්ටම්ප් කිරීමකින් දවා ගැනීම සඳහා රෙගුලාසිවලට පටහැනි ලෙස උත්සාහ කර ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.
විමර්ශනයේදී නිරෝෂන් දික්වැල්ල වරද පිළිගත් බවද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පැවසුවා.

Related posts

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Shiran Viraj

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj
Translate »