mediahumanrights.lk
Local NewsNews

චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා. හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි..-VIDEO

කඳාන නගරයේ ‘සෝල්ට් ඇන්ඩ් පෙපර්’ (Salt And Pepper) නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.පුද්ගලයෙකු කුකුල් මස් හොදි මිළදී ගැනීම සදහා ඊයේ රාත්‍රීයේ මෙම හෝටලයට ගොස් තිබෙනවා. කෙසේ නමුත් තමුන් මිළදී ගත් කුකුල් මස් හොද්දේ පණුවන් සිටින බව දුටු මේ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අමතා පැමිණිලි ක‍ර තිබෙනවා.ඉන්පසු පොලීසියෙන් පැමිණියත් ඔවුන් මීට එරෙහිව කිසිදු ක්‍රීයා මාර්ග‍යක් ගෙන නැති බව සිදුවීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කල තරුණයා සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා.එම අවස්තාවේ විඩීයෝව පහතින්
 

(under the courtesy of nethfm news web)

Related posts

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

Shiran Viraj

පාපන්දු නිලවරණය අද

Shiran Viraj

වසර 500 ක් පැරණි කයිට්ස් ලන්දේසි කොටුව සංරක්ෂණය ඇරඹෙයි

Shiran Viraj
Translate »