mediahumanrights.lk
NewsSportsSports News

කැවල්රි සුපර්ක්‍රොස් ඇරඹෙයි

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකාය විසින් පවත්වනු ලබන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අද (02) පැවැත්වෙනවා.
ඒ, ඉබ්බාගමුවේදීයි.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත ජයන්ත පේ‍්‍රමලාල් සඳහන් කළේ මේ වන විට තරගාවලිය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි.
මෙම කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

Shiran Viraj

තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

Shiran Viraj

‘ගාමණී’ චිත්‍රප‍ටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්

Shiran Viraj
Translate »