mediahumanrights.lk
Business Business News News

තරුණයන්ට කෘෂි ව්‍යාපෘති

තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා.
නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පළමු අදිරයයේදී තරුණ ව්‍යවසායකයන් 1000 ක් පුහුණු කෙරෙන අතර, අනතුරුව තරුණ තරුණියන් 10 000 ක් ඊට සම්බන්ධ කරගැනීමට අපේක්ෂිතයි.
නවීන තාක්ෂණික කෘෂි උපකරණ ඇතුලූ සම්පත් සපයාගැනීමට ඔවුන්ට රජයෙන් ණය පහසුකම්ද ලබාදෙන අතර, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
(under the courtesy of hirunews news web)

Related posts

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Shiran Viraj

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

Shiran Viraj

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

Shiran Viraj