mediahumanrights.lk
Local NewsNews

සෙල්ෆි ගන්න ගිය තරුණ ජෝඩුව යකඩ යකා ඩැහැගනියි සෙල්ෆිය ඉතිරි වෙයි ජෝඩුව අවසන් ගමන් යයි – Photos

මේ දිනවල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දුම්රියට හසු වී මරණයට පත් වූ සිද්ධීන් රැසක් වාර්තා වුණා.
තවත් එවැනි වූ පුවතක් අම්බලන්ගොඩ කහව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
අලුත විවාහ වූ යුවළක් අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ  ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී පිටුපසින් පැමිණි දුම්රියක මෙම යුවළ ගැටී තිබෙනවා.
අනතුරෙන් තරුණයා මිය ගොස් ඇති අතර තරුණියට බරපතල තුවාළ සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය පවසා ඇත්තේ.
අප වෙත ලැබුණු යුවළ අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය පහතින්..

Related posts

ඩොලරය යළිත් ඉහළ යයි

Shiran Viraj

චිලීව සහ තමන්ව වීඩියෝ කළ නිසා ටීනා තරුණයෙක්ට මහමගදී පහර දෙයි – වීඩියෝ

Shiran Viraj

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

Shiran Viraj
Translate »