mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදේශ සංචිතවල වර්ධනයක්

මෙරට විදේශ සංචිතය මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
අප්‍රේල් මාසයේදී එය පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ලෙසයි.
රජයේ බැඳුම්කර නිකුතු සහ මහ බැංකුව මගින් ඩොලර් මිලදී ගැනීම මෙලෙස විදේශ සංචිතය ඉහළ යාමට හේතුවයි.
(under the courtesy of hirunews news web)

Related posts

පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා ස්ථාන පහක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනී

Shiran Viraj

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Shiran Viraj

දෙවන පාසල් වාර නිවාඩුව ගැන නිවේදනයක්

Shiran Viraj
Translate »