23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

ත්‍රීරෝද රථ රියදුරන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර තිබේ.
එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ රියදුරෙකු ලෙස මාර්ගයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිදී ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමට නියමිත බවය.
ලබන 13 වන දින සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

Shiran Viraj

හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

Shiran Viraj

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Shiran Viraj
Translate »